Thursday, July 9, 2015

සිතුවිල්ල





එදා සුදු ගවුම ඇඳන් බස් එකෙන් ඇවිත් බහිනකල්
නොඉවසිල්ලෙන් බස් ස්ටැන්ඩ් එකට වෙලා බලන් උන්නු මම...
අද..
පුංචි පුතාගෙ හුරතල් හිනාව බලන්න
ගෙදර යන්න ඔරලොසුවෙ කටුව කැරකෙනකල් බලන් ඉන්නවා..
කාලය... නුඹේ අරුමය..

No comments:

Post a Comment